Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
07
ඒ කතාව ඇතුළේ තවත් සැඟවුණු සිද්ධීන් ගොන්නක්.. නොසිතූ මොහොතක හිස එසවූ ආරවුල තරුණ අනියම් පෙම්වතුන්ගේ ඉරණම විසඳූ හැටි ගැන ඇසෙන ඇඟ සලිතකරවන පුවතක් මෙන්න..

- ඒ කතාව ඇතුළේ තවත් සැඟවුණු සිද්ධීන් ගොන්නක්.. නොසිතූ මොහොතක හිස එසවූ ආරවුල තරුණ අනියම් පෙම්වතුන්ගේ ඉරණම විසඳූ හැටි ගැන ඇසෙන ඇඟ සලිතකරවන පුවතක් මෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

388 Views

මේ සිද්ධිය ගැන අද ඇසුණේ වෙනස්ම ආරංචියක්.. ඇත්තෙන්ම අද ඔවුන්ගේ ජීවිතවලට අත්ව ඇත්තේ කිසිවෙකුත් විශ්වාස නොකරන ඉරණමක්.. 


හුංගම වාඩිගල රන්න ප්‍රදේශයේ නිවසක මෙම ද්විත්ව ඝාතනය සිදුව තිබුණේ අද අලුයම 12.30ට පමණ.

හුංගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදු කළ විමර්ශනයකදී තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කරන ලද දෙදෙනෙකුගේ මළ සිරුරු එම නිවස තුළ තිබී සොයා ගැනුණා
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 28 ක් වූ රන්න සහ තිස්සමහාරාම ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක්.

පොලිසිය පැවසුවේ එම පිරිමි පුද්ගලයා රන්න ප්‍රදේශයේ සිය මිතුරෙකුගේ නිවසේ එම කාන්තාව සමඟ රැඳී සිටියදී මුහුණු ආවරණය කරගත් පස් දෙනෙකු නිවසට ඇතුළු වී තිබෙන බවයි.
අදාළ නිවසේ ගෙහිමි කාන්තාව නිවසින් පිටතට පැමිණි අවස්ථාවකදී මුහුණු ආවරණය කරගත් පස් දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් නිවසට ඇතුළු වී අදාළ යුවළට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර ඇති බව ද පොලිසිය සඳහන් කළා.

ඝාතනයට ලක්වූ පුද්ගලයා බෝපසිඳු යන නමින් හඳුන්වන පුද්ගලයෙකු වන අතර ඝාතනයට ලක්වූ කාන්තාව ඔහුගේ අනියම් බිරිඳ බවට හඳුනාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මත්ද්‍රව්‍ය සම්බන්ධනයෙන් ඇතිවූ ආරවුලක් සහ අනියම් පෙම් සබඳතා හේතුවෙන් මෙම ඝානනය සිදුකර ඇති බව මේ දක්වා සිදු කළ විමර්ශනවලදී අනාවරණ වී ඇති අතර ඝාතනයට ලක්වූ බෝ පසිඳු සහ ඝාතනය සිදුකළ ප්‍රධාන සැකකරු කලක් හොඳම මිතුරන්ව සිට තිබෙනවා.

මෘත ශරීර පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය ඝාතනය වූ ස්ථානයේ සිදු කෙරුණා.

ඝාතනයට ලක්වූ පුද්ගලයාට එරෙහිව ප්‍රදේ⁣ශයේ පුද්ගල ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවත් මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මීට පෙර පොලිස් අත්අඩංගුවට පත්වූ අයෙක් බවත් පොලිසිය සඳහන් කළා.

2024 වසරේ මාර්තු මස රන්න නිදහස්ගම නැගෙනහිර කහඳමෝදරදී බෝට්ටු ස්කිපර්වරයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවෙකු ලෙස සිටි බවයි පොලිසිය පැවසුවේ.

එදින ඝාතනයට ලක්වූ බෝට්ටු ස්කිපර්වරයා හා මෙම සැකකරු එකම කාන්තාවක සමඟ සම්බන්ධකමක් පවත්වා ඇතැයි ද තොරතුරු වාර්තා වන බව පොලිසිය සඳහන් කළා.


සිද්ධිය පිළිබඳ ස්ථානීය පරීක්ෂණය තංගල්ල කොට්ඨාස ස්ථානීය අපරාධ පරීක්ෂණ නිලධාරින් විසින් සිදු කළ අතර හුංගම පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන බිංදු නමැත්තා පොලිසියට භාර වී ඇති අතර අනතුරුව තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post





Edex


Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top